hit counter

2024 මැයි මස 05 වන ඉරිදා

2022 නොවැම්‍බර් 21, ප.ව. 7:30



එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ලෙස කටයුතු කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා මහා ලේකම් ධූරයෙන් ඉවත් කර තිබෙනවා.

ඒ අද පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ඒකමතික තීරණය අනුවයි.