2022 මැයි 03, ප.ව. 6:54
සමගි ජන බලවේගය සිය විශ්වාසභංග යෝජනා දෙකක් කථානායකවරයා වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.
ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජයට එරෙහිවයි.
කථානායක නිල නිවසේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් අද (03) පස්වරුවේ මෙම විශ්වාසභංග යෝජනා භාරදෙනු ලැබුවා.
2026 මාර්තු 09, ප.ව. 2:25
2026 මාර්තු 05, පෙ.ව. 11:02
2026 පෙබරවාරි 27, පෙ.ව. 8:56
2026 පෙබරවාරි 25, ප.ව. 2:54
2026 පෙබරවාරි 25, පෙ.ව. 9:27