hit counter

2026 පෙබරවාරි මස 02 වන සඳුදා

2022 නොවැම්‍බර් 23, ප.ව. 5:59



එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නව මහ ලේකම්වරයා වූ තිලංග සුමතිපාල මහතා පිළිනොගන්නා බවට එම සන්ධානයේ හවුල්කාර පක්ෂ 5ක් සිය විරෝධය පළ කර තිබෙනවා.

ඒ අනුව මහජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකා මහජන පක්ෂය, දේශ විමුක්ති ජනතා පක්ෂය, ඊලාම් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, ජාතික කොංග්‍රසය මෙම පත් කිරීම සම්බන්ධයෙන් සිය විමතිය පළ කරන බවට මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

සන්ධානයේ ලේකම්වරයා වශයෙන් හිටපු මහින්ද අමරවීර මහතා ඉවත් කිරීම හෝ නව ලේකම්වරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් කිසිදු දැනුම්දීමක් සිදු කර නොමැති බවයි එම පක්ෂ පෙන්වා දෙන්නේ.

එම මාධ්‍ය නිවේදනය පහතින්,