hit counter

2026 සැප්‍තැම්‍බර් මස 22 වන අඟහරුවාදා

2022 මැයි 04, පෙ.ව. 11:44


නියෝජ්‍ය කතානායක ධූරයේ  ඡන්ද විමසීම හෙට

නියෝජ්‍ය කතානායකවරයා තෝරන ඡන්ද විමසීම හෙට පවත්වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද(04) දැනුම් දුන්නා.

රංජිත් සියඹලාපිටිය මහතා නියෝජ්‍ය කතානායක ධූරයෙන් ඉවත්වීම පිළිගත් බව ජනාධිපතිවරයා දැනුම් දී ඇතැයිද ඔහු සඳහන් කළා.