hit counter

2026 මැයි මස 01 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 30, ප.ව. 7:00



ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 04ක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව රතු කැකුළු සහල්, කීරි සම්බා, බී ළුෑණු හා හාල්මැස්සන්ගේ මිල පහළ දැමීමට තීරණය කර ඇති බවයි ලංකා සතොස නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

මෙම සියළු මිල අඩුකිරීම් දෙසැම්බර් මස 01 වැනිදා සිට ක්‍රියාත්මකයි.