hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2022 දෙසැම්‍බර් 01, ප.ව. 12:04


ඕමාන් මිනිස් ජාවාරමේ සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්

ඕමාන් මිනිස් ජාවාරමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 4 දෙනෙකු දෙසැම්බර් 13 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඔවුන් අතර මීට පෙර ඇප ලබා සිටි සැකකාරියක් ද වන බව යි වාර්තා වන්නේ.

Example Image