hit counter

2025 ඔක්‍තෝබර් මස 15 වන බදාදා

2022 මැයි 04, ප.ව. 4:38


අධ්‍යාපන අමාත්‍යංශය අසළ උණුසුම් තත්වයක් – අන්තරේ අමාත්‍යංශය ඇතුළට බලෙන්ම යයි

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් පිරිසක් අමාත්‍යාංශය තුළට ඇතුළු වීමට උත්සාහ කිරීමත් සමග බත්තරමුල්ල ඉසුරුපාය පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශයේ උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා.

කෙසේ වෙතත්, මේ වන විට ඔවුන් අමාත්‍යාංශය තුලට බලහත්කාරයෙන්ම ඇතුළු වී ඇති බවයි වාර්තා වන්නේ.