hit counter

2026 සැප්‍තැම්‍බර් මස 22 වන අඟහරුවාදා

2022 මැයි 04, ප.ව. 7:32


පාර්ලිමේන්තු පාරේ සිද්ධිය : අත්අඩංගුවට ගත් 13 දෙනාට ඇප

අද උදෑසන පොල්දූව මංසන්ධියේ පාර්ලිමේන්තු වටරවුම ඉදිරිපිට විරෝධතාවයේ නිරතවීම හේතුවෙන් ශ්‍රී ලංකා දණ්ඩනීති සංග්‍රහයේ 119 වගන්තිය යටතේ අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ විරෝධතාකරුවන් 13 දෙනාටම ඇප නියම කිරීමට මහේස්ත්‍රාත්වරයා මීට ටික වේලාවකට පෙර නියෝග කළා.

අත්අඩංගුවට ගත් පිරිස මහරගම පොලිසියේ රඳවා තබා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉිදරිපත් කෙරුණු අතර ඔවුන් සම්බන්ධ පැමිණිලිල්ල විභාගයට ගැණුනේ මහේස්ත්‍රාත්වරයාගේ නිල කාමරයේදීයි.