2022 මැයි 05, පෙ.ව. 9:43
174 බස් මාර්ගයේ බත්තරමුල්ල සහ තලවතුගොඩ ප්‍රදේශවල දැඩි රථවාහන තදබදයක් හට ගෙන තිබෙන බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.
මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතාකරන ලෙස පොලීසිය, රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
2026 සැප්‍තැම්‍බර් 13, ප.ව. 10:52
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09