hit counter

2026 ජූනි මස 02 වන අඟහරුවාදා

2022 දෙසැම්‍බර් 13, පෙ.ව. 9:40


ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අද (13) පෙරවරුවේ සිය නිවසෙහි සිටියදී සිදු වූ හදිසි අනතුරකින් නිහාල් නෙල්සන් ගායන ශිල්පියා මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අභාවප්‍රාප්ත වන විට ඔහු 76 හැවිරිදි වියෙහි පසුවූවා.