hit counter

2026 අගෝස්‍තු මස 25 වන අඟහරුවාදා

2022 දෙසැම්‍බර් 15, පෙ.ව. 8:45



කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 50කින් අඩුකර තිබෙනවා.

ඒ අනුව ඉන්සී සංස්ථා, ඉන්සී මහවැලි මැරයින් ප්ලස් යන වෙළෙඳ නාම යටතේ අලෙවි කෙරෙන සිමෙන්ති සහ ටෝකියා සහ අල්ට්‍රාටෙක් සමාගම් වලද කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල අඩුකර තිබෙනවා.

එහි නව මිල රුපියල් 2,750ක්.