hit counter

2026 සැප්‍තැම්‍බර් මස 24 වන බ්‍රහස්පතින්දා

2022 දෙසැම්‍බර් 21, ප.ව. 5:36



එළඹෙන උත්සව සමයේ රට පුරා විශේෂ ආරක්ෂාවක් යෙදවීමට කටයුතු කර ඇති බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා අද (21) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ නත්තල් දේව මෙහෙයන් පැවැත්වෙන දේවස්ථාන සහ ජනතාව වැඩි වශයෙන් ගැවසෙන නගර සඳහා දැඩි ආරක්ෂාවක් යොදවා ඇති බවයි.