hit counter

2026 සැප්‍තැම්‍බර් මස 24 වන බ්‍රහස්පතින්දා

2022 දෙසැම්‍බර් 22, පෙ.ව. 5:38



අද (22) දිනයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙනවා.

පැය 12ක පමණ කාලයක් එලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති බව එහි සඳහන්.

එලෙස ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ වන්නේ උස්වැටකෙයියාව, පමුණුගම සහ තල්දියවත්ත යන ප්‍රදේශවලටයි.

2022.12.22 වනදා පස්වරු 06.00 සිට 2022.12.23 වනදා පෙරවරු 12.00 දක්වා එම එලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.