2022 දෙසැම්‍බර් 23, ප.ව. 2:24
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකයෙකු ලෙස කටයුතු කළ ආශු මාරසිංහ මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ පෞද්ගලික හේතුවක් මත ඒ මහතා ධූරයෙන් ඉවත්වී ඇති බවයි.
ආශු මාරසිංහ මහතා ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශකවරයා ලෙස කටයුතු කර තිබුණා.
2026 මාර්තු 09, ප.ව. 2:25
2026 මාර්තු 05, පෙ.ව. 11:02
2026 පෙබරවාරි 27, පෙ.ව. 8:56
2026 පෙබරවාරි 25, ප.ව. 2:54
2026 පෙබරවාරි 25, පෙ.ව. 9:27