2022 දෙසැම්‍බර් 25, පෙ.ව. 6:15
ජනවාරි පළමු වන දා විදුලි බිල වැඩි කිරිමට කටයුතු කළහොත් රට පුරා ආපන ශාලා වසා දැමීමට කටයුතු කරන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති අසේල සම්පත් මහතා මාධ්‍ය හමුවකදී මේ බව පැවසුවා.
“ජනවාරි පළවන දා ලයිට් බිල වැඩි කළොත් ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට හෝටල් ටික වහනවා. හෝටල් ටික වහන එක වහනවා. අනෙක් පැත්තෙන් බේකරි හිමියන්ගේ සංගමය එක්ක බේකරි ටිකත් වහනවා මේ බිත්තරේ ප්‍රශ්නේ විසඳුවේ නැති වුණොත්.”
2025 අගෝස්තු 01, පෙ.ව. 12:16
2025 අගෝස්තු 01, පෙ.ව. 12:12
2025 අගෝස්තු 01, පෙ.ව. 12:10
2025 අගෝස්තු 01, පෙ.ව. 12:08
2025 අගෝස්තු 01, පෙ.ව. 12:07