2022 දෙසැම්බර් 26, ප.ව. 1:48
නුවරඑළියේ මන්ත්රී බංගලාවේ (genaral,s house) කාමර සියල්ල පිරී අවසන් බව වාර්තා වනවා.
මන්ත්රීවරුන් රැසක් අවුරුදු නිවාඩුව ගත කිරීම සඳහා නුවරඑළියේ මන්ත්රී බංගලාව වෙන් කරගෙන සිටින අතර මේ වනවිට එහි කාමර සියල්ල පිරී අවසන් බවයි පාර්ලිමේන්තුවේ මන්ත්රී සේවා අංශය සඳහන් කළේ.
නුවරඑළියේ මන්ත්රී බංගලාව මන්ත්රීවරුන්ගේ පාවිච්චියට පමණක් වෙන් කෙරුණු එකක් වන අතර එහි ඉඳුම්හිටුම් සඳහා අය කෙරෙන්නේ ඉතාමත් අඩු ගාස්තුවක්.
2024 දෙසැම්බර් 20, ප.ව. 5:40
2024 දෙසැම්බර් 03, ප.ව. 2:24
2024 නොවැම්බර් 28, පෙ.ව. 9:59
2024 නොවැම්බර් 16, ප.ව. 7:19
2024 නොවැම්බර් 15, පෙ.ව. 11:39