2022 දෙසැම්‍බර් 27, ප.ව. 6:53
මූල්‍ය වංචා චෝදනා එල්ලවී සිටින ව්‍යාපාරික තිළිණි ප්‍රියමාලිව බන්ධනාගාරයෙන් මුදාහැර තිබෙනවා.
ඒ, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් නියම කරන ලද සියලුම ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමෙන් අනතුරුවයි.
ඇයව අද (27) උදෑසන කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබුණා.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42