2022 දෙසැම්‍බර් 29, ප.ව. 7:01
වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් මහනුවර උසාවිය අසලදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති අනුරාධ විදානගේ ව පැහැරගෙන ඇති බව පේරාදෙණි විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති චමෝද් සත්සර පවසනවා.
අද (29) විශ්වවිද්‍යාලය ඉදිරිපිට දී මාධ්‍ය හමුවක් කැඳවා තිබූ අතර එහිදී ඔහු ඒ බව පැවසුවා.
ඒ අනුව සැකකරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වුණා.
2026 මාර්තු 09, ප.ව. 2:25
2026 මාර්තු 05, පෙ.ව. 11:02
2026 පෙබරවාරි 27, පෙ.ව. 8:56
2026 පෙබරවාරි 25, ප.ව. 2:54
2026 පෙබරවාරි 25, පෙ.ව. 9:27