2022 දෙසැම්‍බර් 30, පෙ.ව. 11:52
පාසල් උපකරණ වල මිල ඉහළ යාම හේතුවෙන් දෙමව්පියන් දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටිනවා.
මේ අතර පෑන් මිල ඉහළ යාම හේතුවෙන් පෑන්වලට යොදන කාබන් කූරු වෙනම අලෙවිය මේ වන විට ආරම්භ වී තිබෙනවා.
ඇතැම් පාසල් උපකරණ අලෙවිසැල් මගින් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ද මෙම කාබන් කූරු අලෙවි කරන අතර රුපියල් 7ත් 10ත් අතර මිල ගණන් යටතේ පෑන් බට අලෙවි වෙනවා.
මේ වන විට බෝල්පොයින්ට් පෑනක මිල රුපියල් 25ත් 50ත් අතර වන අතර, කාබන් කූරක් අඩු මිලට ලබාගෙන පරණ පෑනකට යොදා භාවිතා කළ හැකි බව එම අලෙවි නියෝජිතයෝ පවසනවා.
2025 අගෝස්තු 01, පෙ.ව. 12:16
2025 අගෝස්තු 01, පෙ.ව. 12:12
2025 අගෝස්තු 01, පෙ.ව. 12:10
2025 අගෝස්තු 01, පෙ.ව. 12:08
2025 අගෝස්තු 01, පෙ.ව. 12:07