hit counter

2026 සැප්‍තැම්‍බර් මස 24 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 02, පෙ.ව. 4:54



අද (02) වැනිදා පැය 02යි විනාඩි 20ක කාලයක් විදුලිය කප්පාදු කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.

ඒ අනුව දිවා කාලයේ දී පැයක කාලයක් සහ රාත්‍රී කාලයේ දී පැය 01යි විනාඩි 20ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.