2023 ජනවාරි 02, පෙ.ව. 10:02
අද (02) දිනයේ කොලඹට ඇතුළු වන ප්‍රධාන මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක් පවතිනු ඇතැයි වාර්තා වෙනවා.
විශේෂයෙන් ගම්බිම් බලා ගිය සේවක පිරිස් නැවත සේවා ස්ථාන කරා අද දිනයේ පැමිණෙන හෙයින් මෙන්ම පාසල් ආරම්භක දිනයද වන හෙයින් කොළඹ නගර ආශ්‍රිතව බොහෝ ස්ථානයන්හී මෙන්ම අධිවේගී මාර්ගයන්හීද රථවාහන තදබදයක් හටගෙන ඇතැයි වාර්තා වෙනවා.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42