2023 ජනවාරි 03, පෙ.ව. 8:04
කහතුඩුව දියගම තාක්ෂණික ඩිප්ලෝමා විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරය තුළ සිහිසුන්ව ඇද වැටුණු සිසුවකු හෝමාගම රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ මියගොස් තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ එම තාක්ෂණ ඩිප්ලෝමා විශ්ව විද්‍යාලයේ දෙවෙනි වසරේ ඉගෙනුම ලබමින් සිටි වයස අවුරුදු 25ක සිසුවෙක්.
මෙම සිසුවා කටුපොත පොතුහැර ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්.
නේවාසිකාගාරය තුළ සිහිසුන්ව ඇද වැටී සිටි මෙම සිසුවා කඩිනමින් රෝහලට රැගෙන ගිය අවස්ථාවේ වෛද්‍යවරුන් පරීක්ෂාකර බලා ඔහු මිය ගොස් ඇති බව දැනුම් දී තිබෙනවා.
2026 මාර්තු 13, පෙ.ව. 9:53
2026 මාර්තු 13, පෙ.ව. 9:43
2026 මාර්තු 13, පෙ.ව. 12:31
2026 මාර්තු 13, පෙ.ව. 12:26
2026 මාර්තු 13, පෙ.ව. 12:21