2023 ජනවාරි 04, පෙ.ව. 10:49
අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අධිවේගී මාර්ගවල මගී ප්‍රවාහනය සිදුකරන බස් රථවල ගාස්තු 10%කින් ගාස්තු අඩුකර තිබෙනවා.
ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළා.
2026 මාර්තු 09, ප.ව. 2:25
2026 මාර්තු 05, පෙ.ව. 11:02
2026 පෙබරවාරි 27, පෙ.ව. 8:56
2026 පෙබරවාරි 25, ප.ව. 2:54
2026 පෙබරවාරි 25, පෙ.ව. 9:27