hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 04, පෙ.ව. 11:46



“ජානක සේනාධිපති යන අයෙකු විසින් ව්‍යාජ දළදා මාළිගාවක් ගොඩනැඟීම හා ශ්‍රී දළදා මාළිගාවට අපහස වන ප්‍රකාශ නිකුත් කිරීම” පිළිබඳව තරුණු දක්වමින් උභය මහා විහාරීය අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්ස්ලා හා ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ තුමාගේ අත්සනින් යුතුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යවා තිබෙනවා.

එම සම්පුර්ණ ලිපිය පහතින්,