hit counter

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2022 මැයි 06, ප.ව. 7:38


ඊයේ පත් වූ සියඹලාපිටිය තනතුර අත් හරී

නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

ඊයේ නියෝජ්‍ය කථානායක ධුරය සඳහා පැවති ඡන්ද විමසීම පැවැත්වූ අතර එහිදී ඔහුට පක්ෂව ඡන්ද 148ක් හිමිවුණා.