hit counter

2026 සැප්‍තැම්‍බර් මස 24 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 09, පෙ.ව. 7:35



පළාත් 3කට හෙට දිනයේ රුපියල් 53 බැගින් බිත්තර අලෙවි කරන බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

එහි සභාපති සරත් රත්නායක මහතා කියා සිටියේ උතුරුමැද, ඌව සහ මධ්‍යම පලාත්වලට ගොස් බිත්තර අලෙවි කිරිම සිදුකරන බවයි.

කෙසේ වෙතත් ජනතාව චෝදනා කරන්නේ තමන්ට රුපියල් 55 ක මිලකට බිත්තරයක් මිලදී ගැනීමට වෙළඳපල තුළ නොමැති බවයි.