2023 ජනවාරි 10, පෙ.ව. 4:44
අද (10) දිනයේ විදුලි කප්පාදුව සිදුකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසමේ අවසරය හිමිව තිබෙනවා.
ඒ අනුව අද දිනයේ පැය 2යි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතයි.
එහිදී A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W කලාප සඳහා දහවල් කාලයේ පැයක කාලයක් සහ රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 20ක් විදුලි කප්පාදුව සිදුවනු ඇති.
ඒ අනුව විදුලිය විසන්ධි කෙරෙන කාලසටහන පහතින්,
2025 සැප්‍තැම්‍බර් 21, ප.ව. 7:13
2025 සැප්‍තැම්‍බර් 21, ප.ව. 7:11
2025 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 12:12
2025 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 12:10
2025 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 12:08