2023 ජනවාරි 10, ප.ව. 1:38
දළදා මාලිගාවට අපහාස කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සේපාල් අමරසිංහ ජනවාරි 17 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, අද (10) ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එහිදී අධිකරණය සිදුකළ නියෝගයකට අනුවයි.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42