hit counter

2024 මැයි මස 19 වන ඉරිදා

2023 ජනවාරි 10, ප.ව. 5:28



කොළඹ මහ නගර සභාව නියෝජනය කරන මන්ත්‍රීවරු බහුතරයක් අද (10) විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සාකච්ඡා කර තිබෙනවා.

ඒ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී සමගි ජනබලවේගය සමග එක්ව කටයුතු කිරීම පිළිබඳවයි.

සමගි ජනබලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කිරීමටත් ඔවුන් එහිදී පොරොන්දු වී තිබෙනවා.

ඔවුන් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සමග අලියා ලකුණින් තරග වැදී ජයග්‍රහණය කළ මන්ත්‍රීවරුන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: