2023 ජනවාරි 13, පෙ.ව. 1:08
කඩුවෙල මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී චන්න පැතුම් මහතා පසුගියදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජනබලවේගයට එක් වී තිබෙනවා.
ඒ මහතා පොදුජන පෙරමුණ නියෝජනය කළ මන්ත්‍රීවරයෙක්.
එම අවස්ථාවට කඩුවෙල ආසනයේ සමගි ජනබලවේගයේ ප්‍රධාන සංවිධායිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ද එක්ව සිටියා.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18