2023 ජනවාරි 13, පෙ.ව. 9:05
ගංජා සමඟ අත්අඩංගුවට ගත් මොණරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාර මහතාගේ වැඩ තහනම් කිරීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා පොලිසිය පවසනවා.
ඒ පසුගිය දා මොණරාගල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාර, නිවසේ සිවිලිමේ සඟවා තිබූ වියළි ගංජා කිලෝග්‍රෑම් 15ක් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට සම්බන්ධවයි.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42