hit counter

2025 සැප්‍තැම්‍බර් මස 21 වන ඉරිදා

2023 ජනවාරි 13, ප.ව. 1:14


මොනරාගල SSPගේ ගංජා සිද්ධිය: ඇතිමලේ OIC අත්අඩංගුවට

ගංජා කිලෝග්‍රෑම් 15 ක් සමග මොණරාගල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා අත්අඩංගුවට ගත් සිද්ධියට අදාලව ඇතිමලේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන වැඩිදුර විමර්ශනවලට අදාලවයි.