2023 ජනවාරි 13, ප.ව. 3:31
පිටකොටුව වෙළෙඳපොළේ තිරිඟු පිටි කිලෝවක තොග මිල පහත වැටී ඇති බව තිරිඟුපිටි ආනයන කරුවන් පවසනවා.
ඒ අනුව මින් පෙර රුපියල් 220ක් පමණ වූ තිරිඟු පිටි කොලෝවක තොග මිල රුපියල් 195-200ක් දක්වා අඩු වී ඇතැයි ඔවුන් පවසන්නේ.
2025 දෙසැම්බර් 31, ප.ව. 12:29
2025 දෙසැම්බර් 30, ප.ව. 12:57
2025 දෙසැම්බර් 27, ප.ව. 8:16
2025 දෙසැම්බර් 26, ප.ව. 6:39
2025 දෙසැම්බර් 24, ප.ව. 12:32