hit counter

2025 අගෝස්‍තු මස 03 වන ඉරිදා

2023 ජනවාරි 14, පෙ.ව. 4:40



දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (14) දිනයේදී වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ දකුණ, සබරගමුව යන පළාත්වල මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට මෙලෙස වැසි ඇති විය හැකි බවයි.