hit counter

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 15, ප.ව. 2:21


හෙට පාසල් පැවැත්වීම ගැන තීරණයක් ගනී

දිවයින පුරා සියලු පාසල් හෙට දිනයේදී සාමාන්‍ය පරිදි පැවැත්වෙන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ඒ. අරවින්ද් කුමාර් මහතා පවසනවා.

තෛපොංගල් උත්සවය අදට (15) යෙදී ඇති බැවින් හෙට දිනයේ විශේෂ බැංකු නිවාඩුවක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.