hit counter

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 17, පෙ.ව. 8:44


පෑලියගොඩ වෙඩි තැබීමක්

පෑලියගොඩ ප්‍රදේශයේ දී අද (17) උදෑසන වෙඩිතැබීමක් සිදුව ඇති බව වාර්තා වනවා.

කළුපාලම ප්‍රදේශයේදී සිදුවූ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.