hit counter

2026 ජූනි මස 02 වන අඟහරුවාදා

2023 ජනවාරි 17, පෙ.ව. 10:03


පෑලියගොඩ වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

අද (17) උදෑසන පෑලියගොඩ, කළුපාලම ප්‍රදේශයේ දී සිදුකළ වෙඩිතැබීමෙන් තුවාල ලබා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.