hit counter

2026 අගෝස්‍තු මස 24 වන සඳුදා

2023 ජනවාරි 17, ප.ව. 2:24


තුරඟ තරග පිටිය අසලදී ගෙල කපා තරුණියක ඝාතනය කෙරේ

කොළඹ තුරඟ තරග පිටියේ තිබී ඝාතනයට ලක්වූ තරුණියකගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

මිය ගිය තරුණියගේ අනන්‍යතාව පිලිබඳ තවත් කිසිවක් වාර්තා වී නැති බව යි පොලිසිය පවසන්නේ.