hit counter

2026 අගෝස්‍තු මස 24 වන සඳුදා

2023 ජනවාරි 17, ප.ව. 4:54


සරසවි පෙම්වතියව ඝාතනය කළ පෙම්වතා කොටු වෙයි

කොළඹ තුරඟ තරඟ පිටියේදී කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුවියකට උල් ආයුධයකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධියට සැක කෙරෙන එම විශ්වවිද්‍යාලයේම ඇයගේ පෙම්වතා වන පුද්ගලයෙක් වැල්ලම්පිටිය ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්වී තිබෙනවා.