hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 18, ප.ව. 8:10


සරසවි සිසුන්ට කඳුළු ගෑස් ප්‍රහාරයක්

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ විරෝධතාවක් විසුරුවා හැරීම සඳහා පේරාදෙණියේදී පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

මේ හේතුවෙන් කොළඹ නුවර ප්‍රධාන මාර්ගය පේරාදෙණිය සරසවිය ඉදිරිපිටින් අවහිර වී තිබෙනවා.