hit counter

2026 සැප්‍තැම්‍බර් මස 22 වන අඟහරුවාදා

2022 මැයි 07, ප.ව. 5:45


නීතීඥ සංගමයේ රට හදන යෝජනාවලට සමගි ජන බලවේගයේ සහය

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ මාධ්‍ය විසින් කරන ලද යෝජනාවකට අනුව රටේ වත්මන් අර්බුදය විසඳීම සඳහා අන්තර්වාර ජාතික සමගි රජයක් පිහිටුවීමට සහයෝගය දැක්වීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා.