hit counter

2026 සැප්‍තැම්‍බර් මස 24 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 19, ප.ව. 8:34



කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ කාර්යාලය අද (19) රෝහල් සුළු සේවකයන් පිරිසක් විසින් වැටලුවා.

ඒහිදී සේවකයින් චෝදනා කළේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සේවකයන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් හේතුවෙන් මෙම ක්‍රියාව සිදුකළ බවයි.

වෛද්‍යවරයාව පැය ගණනාවක් සිරකරගෙන සිටි අතර පසුව පොලීසිය මැදිහත්වී තත්ත්වය පාලනය කිරිමට සමත් වුණා.