2023 ජනවාරි 20, ප.ව. 8:42
තර්ස්ටන් විද්‍යාලයේ පාසල් දරුවන් රැගත් බස් රථය මෙම අනතුරින් ප්‍රපාතයට ඇදී ගොස් තිබුණා.
තුවාල ලැබූ දරුවන් මේ වන විට රෝහල්ගත කර තිබෙනවා.
41 දෙනෙකු ඒ අතර වන බවයි වාර්තා වන්නේ.
එම දරුවන්ට ජීවිත හානි නොමැති බවයි වාර්තා වන්නේ.
මෙමගින් තවත් 7 දෙනෙකුට ජීවිත අහිමි වී තිබෙනවා.
ඒ 7දෙනා වන්නේ මෙම අනතුරට මැදිහත් වුණු අනිත් වෑන් රථයේ ගමන් කළ පුද්ගලයන් 6 දෙනෙකුට සහ එහිදී අනතුරට ලක් වුණු ත්‍රීරෝද රථයක සිටි තවත් පුද්ගලයෙකුටයි.
වැඩිදුර තොරතුරු බලාපොරොත්තුවන්න.
2025 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 11:36
2025 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 12:31
2025 සැප්‍තැම්‍බර් 17, ප.ව. 1:41
2025 සැප්‍තැම්‍බර් 16, ප.ව. 2:30
2025 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 9:59