hit counter

2026 සැප්‍තැම්‍බර් මස 22 වන අඟහරුවාදා

2022 මැයි 07, ප.ව. 8:46


ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

පරිගණක පද්ධතියේ හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අත්හිටුවා තිබූ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම ලබන සඳුදා (9) සිට සාමාන්‍ය සේවය යටතේ යළි ආරම්භ කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

කෙසේවෙතත් එක්දින සේවය තවදුරටත් ක්‍රියාත්මක නොවන බවයි ඔවුන් සඳහන් කළේ.