2023 ජනවාරි 22, පෙ.ව. 4:04
පැය දෙකයි විනාඩි 20 ක විදුලි කප්පාදුව අද (22) දින දෙකේද ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවා.
ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට දහවල් කාලයේ පැයක් ද, රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 ක් ද, ලෙස විදුලි කප්පාදුව ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බවත් ජනක රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළා.
2025 ජූනි 01, පෙ.ව. 12:09
2025 ජූනි 01, පෙ.ව. 12:08
2025 ජූනි 01, පෙ.ව. 12:07
2025 ජූනි 01, පෙ.ව. 12:06
2025 ජූනි 01, පෙ.ව. 12:06