hit counter

2025 අගෝස්‍තු මස 05 වන අඟහරුවාදා

2023 ජනවාරි 22, පෙ.ව. 1:15



තවත් ඇමතිධූර කිහිපයක් සඳහා අලුත්න් පත්කිරීම් සිදුකිරීමට නියමිත බව ඒෂියන් මිරර් අප වාර්තා කළා.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව ගත් තීරණයක් අනුවයි.

ඒ අනුව ජොන්ස්ටන් ප්‍රනාන්දු, එස් බී දිසානායක, රෝහිත අබේගුණවර්ධන යන මහත්වරුන් මෙසේ අමාත්‍ය ධුරවල දිවුරුම් දෙනු ඇති.

රමේෂ් පතිරණ, බන්දුල ගුණවර්ධන ඇතුළු අමාත්‍යධුර කීපයක් දරන අමාත්‍යවරුන්ගේ විෂයපථයන් වලින් කොටසක් නව අමාත්‍යවරුන්ට ලබාදීමට නියමිතව ඇති බවද වාර්තා වනවා.