2023 ජනවාරි 22, ප.ව. 8:14
හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද‍්‍රසේන හා හිටපු උතුරු මැද පළාත් මහ ඇමති එස්.එම්. රංජිත් මහතාට විරෝධතාවයක් එල්ල වී තිබෙනවා.
ඒ ඊයේ දිනයේ පලාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාර දීමෙන් පසු ආධාරකරුවන් සමඟ ප‍්‍රීති ඝෝෂා කරමින් ගමන් කිරීමට යාමේදීයි.
විරුද්ධ පාක්ෂිකයන් පිරිසක් විසින් ඔවුන් දෙදෙනා හා ආධාරකරුවන්ට හූ තබමින් විරෝධය පළ කර තිබෙන බවයි වාර්තා වුණේ.
2025 අගෝස්තු 02, පෙ.ව. 12:18
2025 අගෝස්තු 02, පෙ.ව. 12:16
2025 අගෝස්තු 02, පෙ.ව. 12:09
2025 අගෝස්තු 02, පෙ.ව. 12:09
2025 අගෝස්තු 02, පෙ.ව. 12:08