2023 ජනවාරි 23, ප.ව. 3:07
රාජ්‍ය සේවකයින්ගේ වැටුප ලබන 25 වනදා නියමිත පරිදි ගෙවීමට හැකිවන බවත්, විධායක නිලධාරින්ගේ වැටුප එදින හෝ දිනයක ප්‍රමාදයක් සහිතව ලබාදීමට කටයුතු කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ මුදල් අමාත්‍යාංශයේදී අද (23) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
2026 අප්‍රේල් 03, ප.ව. 2:37
2026 අප්‍රේල් 02, ප.ව. 2:21
2026 අප්‍රේල් 02, ප.ව. 1:17
2026 මාර්තු 31, ප.ව. 5:30
2026 මාර්තු 31, ප.ව. 2:13