2026 ජූනි 12, පෙ.ව. 11:48
බ්‍රහස්පතින්දා දිනයට සාපේක්ෂව අද දින ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු වල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී ඇති අතර, සමහර බැංකුවල විකුණුම් අනුපාතිකය රු. 341 දක්වා ඉහළ ගොස් තිබේ.
සෙලාන් බැංකුවට අනුව, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ සහ විකිණීමේ අනුපාත පිළිවෙලින් රු. 327.75 සහ රු. 339.50 ලෙස නොවෙනස්ව පවතී.
NDB බැංකුවේ, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතිකය රු. 328.00 සිට රු. 331.00 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතිකය ද රු. 337.00 සිට රු. 340.00 දක්වා ඉහළ ගොස් ඇත.
කෙසේ වෙතත්, මහජන බැංකුවේ, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතිකය රු. 327.01 සිට රු. 329.95 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතිකය ද රු. 337.29 සිට රු. 340.33 දක්වා ඉහළ ගොස් තිබේ.
කොමර්ෂල් බැංකුව වාර්තා කරන්නේ ගැනුම් අනුපාතය රුපියල් 325.09 සිට රුපියල් 330.05 දක්වා සහ විකුණුම් අනුපාතය රුපියල් 336.00 සිට රුපියල් 341.00 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
සම්පත් බැංකුවේ, ගැනුම් සහ විකුණුම් අනුපාත පිළිවෙලින් රුපියල් 328.00 සිට රුපියල් 332.00 දක්වා සහ රුපියල් 337.00 සිට රුපියල් 341.00 දක්වා ඉහළ ගොස් තිබේ.
2026 ජූලි 27, ප.ව. 2:44
2026 ජූලි 27, පෙ.ව. 11:13
2026 ජූලි 27, පෙ.ව. 9:17
2026 ජූලි 23, ප.ව. 3:56
2026 ජූලි 22, ප.ව. 3:33
27-07-26
27-07-26
27-07-26
27-07-26
27-07-26
27-07-26
27-07-26
27-07-26
25-07-26
25-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
22-07-26
22-07-26
22-07-26
22-07-26