hit counter

2025 අගෝස්‍තු මස 05 වන අඟහරුවාදා

2023 ජනවාරි 24, පෙ.ව. 10:33



මෙවර මැතිවරණය සඳහා සමගි ජන බලවේගයේ පිරිසක් පොහොට්ටුව සමඟ එකතු වී ඇති බව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

එමෙන්ම තවත් පක්ෂ කිහිපයකයම උදවිය තම පක්ෂයට එකතු වී ඇති බවද අලුත්ගමගේ මහතා කියා සිටියා.

ඔහු මේ බව කියා සිටියේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා,

“අපි අද මේ මැතිවරණයට හොඳ සූදානමින් ඉන්නෙ. අද සජිත් ප්‍රේමදාස මහත්තයගෙ පක්ෂයේ පිරිසක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. අනිත් පක්ෂවල අයත් අපි සමඟ එකතුවෙලා තරග කරනවා. අපිට කිසි ප්‍රශ්නයක් නෑ. විපක්ෂය කියන ප්‍රශ්නය අපිට නෑ.”